YouVersion Logo
Search Icon

ගීතාවලිය 23:4-5

ගීතාවලිය 23:4-5 SCV

මරණ සෙවණැලි මිටියාවත ඔස්සේ ගමන් ගනිද්දී පවා, කිසි විපතකට මම බය නො වෙමි; මන්ද ඔබ මා සමඟ ය; ඔබගේ කෙවිට හා සැරයටිය, මට සැනසිල්ල සලසයි. මගේ සතුරන් ඉදිරිපිට ඔබ මට භෝජන සංග්‍රහයක් පිළියෙල කරන සේක. මගේ හිස තෙල් ගල්වනසේක. මගේ කුසලාන පිරී ඉතිරී යයි.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 23:4-5