YouVersion Logo
Search Icon

ගීතාවලිය 20:7-8

ගීතාවලිය 20:7-8 SCV

ඇතැම්හු යුද්ධ රථ ගැන ද ඇතැම්හු අශ්වයින් ගැන ද විශ්වාසය තබති. එහෙත් අපි, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය තුළ විශ්වාසය තබන්නෙමු. ඔවුන් ඇද වැටී, පරාජය වනු ඇත. එහෙත් අපි නැගී සිටිමින්, ජය ගන්නෙමු.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 20:7-8