YouVersion Logo
Search Icon

ගීතාවලිය 19:12-13

ගීතාවලිය 19:12-13 SCV

තමාගේ ම වරද වටහා ගත හැක්කේ කවරකුට ද? මගේ රහස්-දෝෂවලට කමා වුව මැනව. උඩඟු ලෙස පව් කිරීමෙන් මා වැළැක්වුව මැනව, ඒවායේ පාලනයට මා නතු නො වේවා. එවිට මම නිදොස් කෙනකු වන්නෙමි. මහත් අපරාධයෙන් නිදොස් වන්නෙමි.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 19:12-13