YouVersion Logo
Search Icon

ගීතාවලිය 136:1-3

ගීතාවලිය 136:1-3 SCV

ස්තුති දෙන්න, ස්වාමින්වහන්සේට, මන්ද උන්වහන්සේ යහපත් ය. මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ස්තුති දෙන්න, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේට. මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ස්තුති දෙන්න, ස්වාමිවරුන්ගේ ස්වාමින්වහන්සේට: මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.

Video for ගීතාවලිය 136:1-3

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 136:1-3