YouVersion Logo
Search Icon

ගීතාවලිය 117

117
ගීතාවලිය 117
1සියලු ජාතීනි, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න;
සකල ජනයිනි, උන්වහන්සේට මහත් සේ පැසසුම් නගන්න.
2මන්ද, අප වෙතැති උන්වහන්සේගේ නොමියෙන පෙම ඉමහත් ය;
ස්වාමින්වහන්සේගේ විශ්වාසවන්තභාවය සදහට ම පවතින්නේ ය.
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගීතාවලිය 117