ගීතාවලිය 117
117
ගීතාවලිය 117
1සියලු ජාතීනි, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න;
සකල ජනයිනි, උන්වහන්සේට මහත් සේ පැසසුම් නගන්න.
2මන්ද, අප වෙතැති උන්වහන්සේගේ නොමියෙන පෙම ඉමහත් ය;
ස්වාමින්වහන්සේගේ විශ්වාසවන්තභාවය සදහට ම පවතින්නේ ය.
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
Currently Selected:
ගීතාවලිය 117: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: