YouVersion Logo
Search Icon

ගීතාවලිය 1:1-3

ගීතාවලිය 1:1-3 SCV

දුදනන්ගේ උපදෙස් අනුව නො යන, පවිටුන්ගේ මාර්ගයේ නො ගැවසෙන, ගරහන්නන්ගේ ආසනයේ නො හිඳින, මිනිසා භාග්‍යවත් ය. ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පිළිපැදීම, ඔහුගේ ප්‍රමෝදයයි. උන්වහන්සේගේ ව්‍යවස්ථාව, ඔහු දිවා රැයේ මෙනෙහි කරයි. ඔහු, නිසි වාරයට පල හට ගැන්වෙන, කොළ අතු මැලවී නො හැලෙන, දිය පාරක් අසබඩ සිට වූ ගසක් වැන්න, කරන කවර දෙයකදී වුව ඔහු සඵල වෙයි.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 1:1-3