YouVersion Logo
Search Icon

හිතෝපදේශ 4:7-9

හිතෝපදේශ 4:7-9 SCV

ප්‍රඥාව අති ශ්‍රේෂ්ඨ ය, එබැවින් ප්‍රඥාව ලබා ගන්න; එය ලැබීමට අධික මිලක් ගෙවන්න වෙතත්, අවබෝධය ලබා ගන්න. ඇය සම්මානනීය සේ සලකන්න, එවිට ඈ ඔබ උසස් කරන්නී ය; ඇය වැලඳගන්න, එවිට ඈ ඔබ ගෞරවයට පමුණුවන්නී ය. ඈ ඔබේ හිසෙහි කරුණාවේ මල් දමක් තබා, ශෝභාලංකාරයේ ඔටුන්නක් ඔබට පිරිනමනු ඇත.”

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 4:7-9