YouVersion Logo
Search Icon

හිතෝපදේශ 16:2-3

හිතෝපදේශ 16:2-3 SCV

මිනිසාගේ හැම ක්‍රියා මාර්ගයක් ම නිදොස් යයි ඔහුට පෙනේ; එහෙත් ඒවායේ අභිප්‍රාය කිරා-මැන බලන්නේ ස්වාමින්වහන්සේ ය. ඔබ කරන කවරක් වුව ස්වාමින්වහන්සේට බාරකරන්න; එවිට ඔබගේ සැලසුම් සඵල වෙයි.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 16:2-3