YouVersion Logo
Search Icon

පිලිප්පි 2:2-3

පිලිප්පි 2:2-3 SCV

ඔබ එකිනෙකා සමඟ එක්සිත් ව, එක පෙමින් යුතු ව, එකාවන් ව, එක අරමුණින් කටයුතු කිරීමෙන්, මගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න. ආත්මාර්ථයෙන් හා පුහු මානයෙන් කිසිවක් නො කරන්න. නිහතමානී ව, තමනට වඩා අන් අය, උතුම් කොට සලකන්න.

Free Reading Plans and Devotionals related to පිලිප්පි 2:2-3