YouVersion Logo
Search Icon

පිලිප්පි 2:12-15

පිලිප්පි 2:12-15 SCV

එබැවින්, හැම විට ඔබ කීකරු ව සිටි සේ, මා ප්‍රේමණීයයනි, මා ඔබ හා සිටියදී පමණක් නො ව, දැන් මා ඔබ වෙතින් ඈත් ව සිටියදී වඩා කීකරු ව, බයින් හා වෙවුලුමෙන් යුතු ව ඔබගේ ගැලවීම ක්‍රියාවට නගන්න. මන්ද තමන්වහන්සේගේ යහපත් අරමුණු ඉටු කරන්නට කැමති වීම හා එසේ කිරීම සඳහා ඔබ තුළ ක්‍රියා කරන්නේ දෙවියන්වහන්සේ ය. කරන හැම දෙයක්, මැසිවිලි කීමෙන් හෝ වාද කිරීමෙන් තොර ව කරන්න. එසේ කළ යුත්තේ වංක වූ, දූෂිත වූ මිනිස් පරපුරක් මැද ජීවනයේ වචනය ඔබ තරකොට අල්ලා ගනිමින්, ලෝකයේ දිදුලන තරු විලස ඔබ නිර්දෝෂී ව හා පවිත්‍ර ව දෙවියන්වහන්සේගේ නො කැළැල් දරුවන් වන පිණිස ය.

Free Reading Plans and Devotionals related to පිලිප්පි 2:12-15