YouVersion Logo
Search Icon

පිලිප්පි 1:21-23

පිලිප්පි 1:21-23 SCV

මට, ජීවත් වීම ක්‍රිස්තුස්වහන්සේ ය. මරණය මට ලාභයකි. තවදුරටත් මේ ශරීරයේ මගේ විසීම පලදායි සේවයකට හේතු වනු ඇත. එහෙත් මා තෝරා ගත යුත්තේ කුමක් ද? මා දන්නේ නැත. ඒ දෙක අතර දෙපැත්තට අදිනු ලබමි: මගේ ආශාව මේ ජීවිතයෙන් ඉවත් වී, ක්‍රිස්තුස්වහන්සේ සමඟ සිටීම ය. මන්ද එය බෙහෙවින් ම හොඳ ය.