YouVersion Logo
Search Icon

ගණන් 21:16-17

ගණන් 21:16-17 SCV

එතැනින් ඔවුහු බෙයේර් වෙත ගමන් කළහ. “ජනයා එක් රැස් කරවන්න. මම ඔවුන්ට වතුර දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ මෝසෙස්ට පැවසූ ළිඳ එයයි. එවිට ඉශ්‍රායෙල්වරු මෙම ගීය ගැයූහ. “උල්පත් නගන්න, එම්බා ළිඳ! ගයන්න ගී ඒ ගැන.

Video for ගණන් 21:16-17