YouVersion Logo
Search Icon

විලාප ගී 3:22-23

විලාප ගී 3:22-23 SCV

අප වැනසී නො ගියේ, ස්වාමින්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය නිසා ය; මන්ද, උන්වහන්සේගේ දයාවන් කිසි දා සිඳී යන්නේ නැත. උදයෙන් උදය ඒවා අලුත් වන්නේ ය; ඔබගේ විශ්වසනීයත්වය අති මහත් ය.

Video for විලාප ගී 3:22-23

Free Reading Plans and Devotionals related to විලාප ගී 3:22-23