YouVersion Logo
Search Icon

යෙරමියා 42:10-12

යෙරමියා 42:10-12 SCV

‘ඔබ මේ දේශයෙහි නවතින්නේ නම්, මම ඔබ ගොඩ නගන්නෙමි; බිඳ හෙළා නො දමන්නෙමි. මම ඔබ සිටුවන්නෙමි; මුලිනුදුරා නො දමන්නෙමි. මන්ද ඔබ පිටට මා පැමිණ වූ විපත්තිය ගැන මම කණගාටු වෙමි. දැන් ඔබ භීතියෙන් සිටින බබිලෝනියේ රජුට භය නො වන්න. ඔහු ගැන භය නො වන්නැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මන්ද මම ඔබ සමඟ සිටිමි. ඔහුගේ අත්වලින් ඔබ ගලවා, මුදා ගන්නෙමි. ඔහු ඔබට දයාව ප්‍රදාන කොට, ඔබගේ දේශයෙහි යළි ඔබට ගත කළ හැකි වන පිණිස, ඔහු ඔබට දයාවන්නට සලස්වමි.’

Video for යෙරමියා 42:10-12

Free Reading Plans and Devotionals related to යෙරමියා 42:10-12