යෙසායා 9:6
යෙසායා 9:6 SCV
මන්ද අපට දරුවෙක් උපන්නේ ය. අපට පුතෙක් දෙන ලද්දේ ය. ආණ්ඩුව උන්වහන්සේගේ උර මත වන්නේ ය. උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ: අසිරිමත් උපදේශකයාණෝ ය; පරාක්‍රමවත් දෙවිඳාණෝ ය; සදාතනික පියාණෝ ය; සාමයේ කුමරාණෝ ය යන නාමයෙනි.