YouVersion Logo
Search Icon

යෙසායා 9:1

යෙසායා 9:1 SCV

එසේ වුව ද සන්තාපයෙහි සිටියවුනට තවදුරටත් දුකඳුරක් නො වනු ඇත. ඉහතදී උන්වහන්සේ සාබුලොන් දේශය හා නෆ්තලී දේශය අවඥාවට ලක් කළ නමුදු, යොර්දානෙන් එතෙර මුහුදු මාවතේ ජාතීන්ගේ ගලීලය අනාගතයේදී මහිමයට පමුණුවනු ඇත.