YouVersion Logo
Search Icon

යෙසායා 7:14-16

යෙසායා 7:14-16 SCV

එබැවින් ස්වාමින්වහන්සේ ම ඔබට ලකුණක් දෙන සේක: ඔන්න! කන්‍යාව ගැබ් ගෙන, පුතකු බිහි කරන්නී ය. ඔහුට එම්මානුවෙල් යැයි නම් තබනු ඇත. නරක එපා කොට, හොඳ තෝරාගැනීමට ඔහුට වැටහෙන කල, ඔහු දී-කිරිත්, මී-පැණිත් අහරට ගනු ඇත. එහෙත්, දරුවා නරක එපා කොට, හොඳ තෝරා ගැනීම වටහා ගැනීමට පළමුවෙන්, ඔබ බියපත් වූ රජුන් දෙදෙනාගේ දේශය පාළු වී යනු ඇත.

Free Reading Plans and Devotionals related to යෙසායා 7:14-16