YouVersion Logo
Search Icon

යෙසායා 35:3-4

යෙසායා 35:3-4 SCV

බෙලහීන අත් සවිමත් කර ගන්න. දුබල දණහිස් ප්‍රාණවත් කර ගන්න. බියසුළු හදක් ඇත්තවුන්ට මෙසේ කියන්න: “බලවත් වන්න. භය නො වන්න. මෙන්න ඔබේ දෙවියන්වහන්සේ පළි ගැනීමට එන සේක. උන්වහන්සේ දිව්‍ය පල විපාක දීමට එන සේක. ඔබ ගලවා ගැනීමට එන සේක.”