යෙසායා 35:1-2
යෙසායා 35:1-2 SCV
පාළුකරය හා වියළි දේශය ප්‍රීති වනු ඇත. කාන්තාරය ප්‍රමෝදවත් වී, සෙව්වන්දි මෙන් මල් දරනු ඇත. බහුල ව මල් හට ගැන්වී, එය ප්‍රීතියෙන් හා ප්‍රීති ඝෝෂාවෙන් ප්‍රමුදිත වනු ඇත. ලෙබනොන්හි මහිමය ද කර්මෙල්හි හා ෂාරොන්හි ශෝභාව ද ඊට දෙනු ලැබේ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ද අපේ දෙවියන්වහන්සේගේ ශෝභාලංකාරය ද ඔවුන් දකිනු ඇත.





