YouVersion Logo
Search Icon

යෙසායා 19:25

යෙසායා 19:25 SCV

සේනාංකවල ස්වාමින්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරමින්, “මගේ ජනයා වන ඊජිප්තුවත්, මගේ හස්ත කර්මාන්තය වන අසිරියාවත්, මගේ උරුමය වන ඉශ්‍රායෙලයත් ආශිර්වාදිත වේවා!” යි කියන සේක.