YouVersion Logo
Search Icon

නික්මයාම 20:8-11

නික්මයාම 20:8-11 SCV

සබත් දවස සිහියේ තබා ගනිමින්, එය ශුද්ධ ලෙස වෙන් කොට තබන්න. හය දවසක් ඔබ වෙහෙස ව ඔබේ සියලු වැඩ කර ගන්න. එහෙත් හත් වන දවස, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සබතක් ය. එදින ඔබ කිසි වැඩක් නො කළ යුතු ය. ඔබ හෝ ඔබගේ පුතා හෝ ඔබගේ දුව හෝ ඔබගේ සේවකයා හෝ ඔබගේ සේවිකාව හෝ ඔබගේ සතුන් හෝ ඔබේ පුරවර දොරටු තුළ වෙසෙන විදෙස්සා හෝ කිසි වැඩක් නො කළ යුතු ය. මන්ද අහස ද පොළොව ද මුහුද ද එහි ඇති සියල්ල ද හය දවසක් තුළ සෑදූ ස්වාමින්වහන්සේ හත් වන දවසේ විවේක ගත් සේක. එබැවින් ස්වාමින්වහන්සේ සබත් දවසට ආශිර්වාද කොට, එය විශුද්ධ කළ සේක.

Verse Image for නික්මයාම 20:8-11

නික්මයාම 20:8-11 - සබත් දවස සිහියේ තබා ගනිමින්, එය ශුද්ධ ලෙස වෙන් කොට තබන්න. හය දවසක් ඔබ වෙහෙස ව ඔබේ සියලු වැඩ කර ගන්න. එහෙත් හත් වන දවස, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සබතක් ය. එදින ඔබ කිසි වැඩක් නො කළ යුතු ය. ඔබ හෝ ඔබගේ පුතා හෝ ඔබගේ දුව හෝ ඔබගේ සේවකයා හෝ ඔබගේ සේවිකාව හෝ ඔබගේ සතුන් හෝ ඔබේ පුරවර දොරටු තුළ වෙසෙන විදෙස්සා හෝ කිසි වැඩක් නො කළ යුතු ය. මන්ද අහස ද පොළොව ද මුහුද ද එහි ඇති සියල්ල ද හය දවසක් තුළ සෑදූ ස්වාමින්වහන්සේ හත් වන දවසේ විවේක ගත් සේක. එබැවින් ස්වාමින්වහන්සේ සබත් දවසට ආශිර්වාද කොට, එය විශුද්ධ කළ සේක.

Free Reading Plans and Devotionals related to නික්මයාම 20:8-11