එස්තර් 2:17-18
එස්තර් 2:17-18 SCV
රජුගේ සිත සෙසු අන් හැම ළඳකට ම වඩා, එස්තර් වෙත ඇදී ගියේ ය. සෙසු කන්‍යාවන් කවරකුටත් වඩා, රජුගේ ප්‍රසාදය හා මනාපය එස්තර් දිනා ගත්තා ය. එබැවින් ඔහු ඇගේ හිසේ රාජකීය ඔටුන්න පලඳා, වෂ්තී වෙනුවට ඇය තම බිසව කර ගත්තේ ය. රජු තමාගේ සියලු අධිපතීන්ටත්, නිලධාරීන්ටත් මහා ප්‍රිය සාදයක් පැවැත්වී ය. එය එස්තර්ගේ ප්‍රිය සාදය විය; ප්‍රාන්ත රාජ්‍යයන් පුරා නිවාඩු දවසක් ප්‍රකාශයට පත් කළ හෙතෙම, රාජකීය ත්‍යාගවත්කමින් තෑගි බෙදා දුන්නේ ය.





