YouVersion Logo
Search Icon

දේශනාකරු 1:16-18

දේශනාකරු 1:16-18 SCV

“මෙන්න, මට කලින් යෙරුසලම පාලනය කළ කවරකුටත් වඩා මම මහා ප්‍රඥාවක් අත්කර ගෙන, එය වඩවා ගතිමි; ප්‍රඥාවේ හා අවබෝධයේ අපමණ අත්දැකීම් මට ඇත්තේ යැ” යි මම මගේ හද තුළ කියා ගතිමි. ඉන්පසු මම ප්‍රඥාවේ අවබෝධය ද මෝහය හා අඥානකම ද දැනගැනීමට සිත් යොමු කළෙමි; එයින් මා වටහා ගත්තේ මෙය ද සුළඟ අල්ලන්නට හඹා යෑමක් බව ය. මන්ද ප්‍රඥාව වැඩිවත් ම දුක ද වැඩි වේ; අවබෝධය වැඩිවත් ම ශෝකය ද වැඩි වේ.

Free Reading Plans and Devotionals related to දේශනාකරු 1:16-18