YouVersion Logo
Search Icon

2 තෙසලෝනික 3:4-5

2 තෙසලෝනික 3:4-5 SCV

අප ඔබට අණ කළ දෑ ඔබ ඉටු කරන බවටත්, දිගට ම එසේ කර ගෙන යන බවටත් ඔබ ගැන ස්වාමින්වහන්සේ තුළ අපට විශ්වාසය තිබේ. දෙවියන්වහන්සේගේ ප්‍රේමයටත්, ක්‍රිස්තුස්වහන්සේගේ ස්ථිරත්වයටත් ස්වාමින්වහන්සේ ඔබ හදවත් යොමු කරන සේක්වා!

Video for 2 තෙසලෝනික 3:4-5