YouVersion Logo
Search Icon

2 ලේකම් 20:3-4

2 ලේකම් 20:3-4 SCV

යෙහෝෂාෆාට් භයපත් ව ස්වාමින්වහන්සේ සොයන්නට අදිටන් කර, යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශ කළේ ය. ස්වාමින්වහන්සේගෙන් පිළිසරණ සොයන්නට යූදා ජනයා එක් රැස් වූහ; ඔවුහු ස්වාමින්වහන්සේ සොයන්නට හැම යූදා නගරයකින් ම පැමිණියහ.

Video for 2 ලේකම් 20:3-4