YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 22:1-2

1 සාමුවෙල් 22:1-2 SCV

දාවිත් ගාත් පුර අතහැර, අදුල්ලාම් ගුහාවට බේරී ගියේ ය. ඔහුගේ සහෝදරයින් හා ඔහුගේ පියාගේ සියලු ගෘහ වාසීන් ඒ වග ඇසූ කල, ඔවුහු ද ඔහු වෙත එහි ගියහ. දුකට, විපතට පත්වූවන් ද ණයට, තුරුසට පත්වූවන් ද අසහනයට පත්වූවන් ද යන සැවොම ඔහු වටා රොක් වූහ. ඔහු ඔවුන්ගේ නායකයා විය. ඔහු සමඟ මිනිසුන් හාරසියයක් පමණ දෙනෙක් වූහ.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 22:1-2