YouVersion Logo
Search Icon

ශු. ලූක් 24:1-2

ශු. ලූක් 24:1-2 SROV

නුමුත් සතියේ පළමුවෙනිදා ඉතා අලුයම තමුන් විසින් සූදානම්කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ඔව්හු සොහොන් ගෙය ළඟට ගොස්, ගල සොහොන් ගෙයින් අහකට පෙරළා තිබෙනවා දුටුවෝය.

Free Reading Plans and Devotionals related to ශු. ලූක් 24:1-2