YouVersion Logo
Search Icon

සෙකරියා 6:13

සෙකරියා 6:13 SCV

ස්වාමින්වහන්සේගේ මාලිගය ගොඩ නගන තැනැත්තා ඔහුයි. ඔහු රාජශ්‍රීයෙන් පලඳවනු ලැබ, ඔහුගේ සිහසුන අරා හිඳ, රජකම් කරනු ඇත. හෙතෙම තමාගේ සිහසුන මත පූජකයකු ද වනු ඇත. මෙසේ මේ තනතුරු දෙක අතරේ සන්හිඳියාව පවතිනු ඇත.’