1
සාලමොන්ගේ ගීතය 4:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ මුළුමනින් ම සුන්දර ය, මා ප්රියාවිය, කැළලක් නැත්තී ය.
Compare
Explore සාලමොන්ගේ ගීතය 4:7
2
සාලමොන්ගේ ගීතය 4:9
ඔබ මගේ හද සොරාගෙන, මගේ නගේ; මගේ මනාලියේ, එක ම එක නෙතු බැල්මකින්, ඔබේ ගෙල මාලයේ එක් මැණිකකින් මගේ හද ඔබ සොරාගෙන.
Explore සාලමොන්ගේ ගීතය 4:9
Home
Bible
Plans
Videos