1
සාලමොන්ගේ ගීතය 3:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ යහන මත මුළු රැය පුරා මා හද ප්‍රේම කරන්නා සෙව්වෙමි; මා ඔහු සෙව් නමුදු ඔහු මට හමු වූයේ නැත.
Compare
Explore සාලමොන්ගේ ගීතය 3:1
2
සාලමොන්ගේ ගීතය 3:2
දැන් මම නැගිට, පුරවරය ඔස්සේ ඇවිදිමින්, එහි වීදි හා කඩ-මණ්ඩි අතරේ මා හද ප්‍රේම කරන්නා සොයන්නෙමි; එසේ මම ඔහු සෙව්වෙමි; එහෙත් මට ඔහු හමු වුණේ නැත.
Explore සාලමොන්ගේ ගීතය 3:2
Home
Bible
Plans
Videos