1
එළිදරවු 18:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඉන්පසු, මෙසේ කියන වෙනත් කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි: “මගේ ජනයිනි, ඇගේ පාපවලට ඔබ හවුල් නො වන පිණිස, ඇගේ වසංගතවලට පංගුකාර නො වන පිණිස, ‘ඇගෙන් පිටතට එන්න,’
Compare
Explore එළිදරවු 18:4
2
එළිදරවු 18:2
ඔහු බලගතු කටහඬකින් මෙසේ මොර ගැසී ය: “ ‘ඇද වැටිණි! මහ බබිලෝනිය ඇද වැටිණි!’ ඇය යක්ෂාත්මයන්ට වාසස්ථානයක් ද, හැම අපවිත්ර ආත්මයකට තිප්පොළක් ද, අපවිත්ර, පිළිකුල් සියලු පක්ෂීන්ට තිප්පොළක් ද, අපවිත්ර, පිළිකුල් සියලු සතුන්ට තිප්පොළක් ද විය.
Explore එළිදරවු 18:2
Home
Bible
Plans
Videos