1
ගීතාවලිය 92:12-13
සිංහල කාලීන පරිවර්තනය
SCV
තාල වෘක්ෂය මෙන් ධර්මිෂ්ඨයා සශ්රීක වන්නේ ය. ලෙබනොන්හි දේවදාර ගසක් මෙන් ඔහු වැඩෙන්නේ ය. ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ සිටුවන ලදුව ඔවුහු, අපේ දෙවියන්වහන්සේගේ මළුවල සශ්රීක වන්නෝ ය.
Compare
Explore ගීතාවලිය 92:12-13
2
ගීතාවලිය 92:14-15
මහලු වයසේදීත් ඔවුහු පල දරන්නෝ ය, සදා හරිත ව ජීවයෙන් යුතු ව ඔවුන් පැවත සිටින්නේ, “ස්වාමින්වහන්සේ ඍජු ය; උන්වහන්සේ මගේ පර්වතයාණෝ ය; උන්වහන්සේ වෙත කිසි නපුරක් ඇත්තේ ම නැතැ” යි ප්රකාශ කරමිනි.
Explore ගීතාවලිය 92:14-15
Home
Bible
Plans
Videos