1
ගීතාවලිය 89:15
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබට ප්‍රීති නාද පවත්වන්නට ඉගෙනගන්නෝ හා ඔබ ඉදිරිපිට ආලෝකයෙහි ගැවසෙන්නෝ භාග්‍යවත් ය, අහෝ ස්වාමින්වහන්ස.
Compare
Explore ගීතාවලිය 89:15
2
ගීතාවලිය 89:14
ඔබගේ සිහසුනේ පදනම, දමිටුකම හා යුක්තියයි; නොමියෙන ප්‍රේමය හා විශ්වසනීයත්වය ඔබට පෙරටුව ගමන් කරයි.
Explore ගීතාවලිය 89:14
3
ගීතාවලිය 89:1
ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැන මම සදහට ම ගායනා කරන්නෙමි; ඔබගේ විශ්වාසවන්තකම මම මගේ මුවින් සියලු පරම්පරාවලට දන්වමි.
Explore ගීතාවලිය 89:1
4
ගීතාවලිය 89:8
අහෝ ස්වාමින්වහන්ස, සේනාංකාධිපති දෙවියන්වහන්ස, ඔබ හා සමාන අන් කවුරු ද? ඔබවහන්සේ පරාක්‍රමවත් ය; අහෝ ස්වාමින්වහන්ස, ඔබ වටකර ගෙන ඇත්තේ, ඔබගේ විශ්වසනීයත්වයයි.
Explore ගීතාවලිය 89:8
Home
Bible
Plans
Videos