1
ගීතාවලිය 88:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
අහෝ ස්වාමින්වහන්ස, මා ගැලවූ දෙවියන්වහන්ස, ඔබ ඉදිරියේ දිවා රැයේ මම හඬා වැටෙමි.
Compare
Explore ගීතාවලිය 88:1
2
ගීතාවලිය 88:2
මගේ යැදුම ඔබ අබියසට පැමිණේවා! මගේ හැඬුමට ඔබේ සවන් යොමු කළ මැනව.
Explore ගීතාවලිය 88:2
3
ගීතාවලිය 88:13
එහෙත් මම උපකාර ඉල්ලා ඔබට මොර ගසමි, අහෝ ස්වාමින්වහන්ස, මගේ යාච්ඤා උදෑසන ඔබ අබියසට පැමිණේ.
Explore ගීතාවලිය 88:13
Home
Bible
Plans
Videos