1
ගීතාවලිය 85:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ, ඔබගේ ජනයාගේ වැරදි කමා කළ සේක; ඔබ, ඔවුන්ගේ සියලු පාප මකා දැමූ සේක. සෙලා
Compare
Explore ගීතාවලිය 85:2
2
ගීතාවලිය 85:10
නොමියෙන පෙමත්, විශ්වසනීයත්වයත් එකට එක් වෙයි. දමිටුකමත්, ශාන්තියත් එකිනෙකා සිප ගනියි.
Explore ගීතාවලිය 85:10
3
ගීතාවලිය 85:9
උන්වහන්සේගේ මහිමය අප දේශයේ වාසය කරන පිණිස, උන්වහන්සේට භය පක්ෂපාතී අයට සැබවින් ම උන්වහන්සේගේ ගැලවීම ඉතා සමීප ය.
Explore ගීතාවලිය 85:9
4
ගීතාවලිය 85:13
දමිටුකම උන්වහන්සේට පෙරටුව ගමන් කරමින්, උන්වහන්සේගේ පියමනට මග සූදානම් කරන්නේ ය.
Explore ගීතාවලිය 85:13
Home
Bible
Plans
Videos