1
ගීතාවලිය 84:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සූර්යයෙක් ය; පලිහක් ය; අනුග්‍රහයත්, ගෞරවයත් ප්‍රදාන කරන ස්වාමින්වහන්සේ, නිර්දෝෂී ව කටයුතු කරන්නන්ගෙන් කිසි හොඳක් නො වළක්වන සේක.
Compare
Explore ගීතාවලිය 84:11
2
ගීතාවලිය 84:10
ඔබේ මළුවෙහි එක දවසක් මට අන් කවර තැනක වුව, දවස් දාහකටත් වඩා අගේ ය; දුෂ්ටයින්ගේ කූඩාරම්වල වසනවාට වඩා, මගේ දෙවියන්වහන්සේගේ ගෘහයේ දොරටුපාලයකු වීමට කැමැත්තෙමි.
Explore ගීතාවලිය 84:10
3
ගීතාවලිය 84:5
ඔබවහන්සේ තමන්ගේ ශක්තිය කර ගත්, ඔබගේ වාසස්ථානය වෙත වන්දනාවේ යෑමට අදිටන් කර ගත් අය භාග්‍යවත් ය.
Explore ගීතාවලිය 84:5
4
ගීතාවලිය 84:2
ස්වාමින්වහන්සේගේ ගෘහයේ මළු ගැන සිහිසුන් නැති වන තරමේ දැඩි අභිලාෂයකින් මම පෙළෙන්නෙමි; ජීවමාන දෙවියන්වහන්සේ ගැන මගේ හදත්, මගේ ගතත් ප්‍රීතියෙන් කෑ ගසයි.
Explore ගීතාවලිය 84:2
Home
Bible
Plans
Videos