1
ගීතාවලිය 83:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
සමස්ත මහ පොළොවට මහෝත්තමයාණෝ ස්වාමින්වහන්සේ යන නාමය ඇති ඔබ පමණක් වග ඔවුන්ට දැනගන්නට සැලසුව මැනව.
Compare
Explore ගීතාවලිය 83:18
2
ගීතාවලිය 83:1
අහෝ දෙවියන්වහන්ස, නිහඬ ව නො සිටිය මැනව; කතා නො කර නො සිටිය මැනව. අහෝ දෙවියන්වහන්ස, නිසසල ව නො සිටිය මැනව.
Explore ගීතාවලිය 83:1
3
ගීතාවලිය 83:16
ඔවුන් ඔබේ නාමයේ සරණ සොයන තෙක් ම, ඔවුන්ගේ මුහුණු නින්දා පිට නින්දාවෙන් වැසුව මැනව, අහෝ ස්වාමින්වහන්ස.
Explore ගීතාවලිය 83:16
Home
Bible
Plans
Videos