1
ගීතාවලිය 70:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් ඔබගේ සරණය සොයන්නෝ ඔබ තුළ ප්රීති වෙත්වා! ප්රමෝද වෙත්වා! ඔබගෙන් ලැබෙන ගැලවීමට ප්රේමවන්නෝ, “දෙවියන්වහන්සේ උත්කෘෂ්ට යැ” යි නිරතුරු ව කියත්වා!
Compare
Explore ගීතාවලිය 70:4
2
ගීතාවලිය 70:5
එනමුදු මම දුගියෙක්මි; දුප්පතෙක්මි; විගසින් ආ මැනව මා වෙත, අහෝ දෙවියන්වහන්ස. මගේ උපකාරය ද මගේ ගැලවුම්කරුවාණෝ ද ඔබ ය. පමා නූව මැනව අහෝ ස්වාමින්වහන්ස.
Explore ගීතාවලිය 70:5
3
ගීතාවලිය 70:1
ඉක්මන් වුව මැන මා ගලවන්නට අහෝ දෙවියන්වහන්ස, කඩිනමින් ආ මැනව මගේ උපකාරයට, ස්වාමින්වහන්ස.
Explore ගීතාවලිය 70:1
Home
Bible
Plans
Videos