1
ගීතාවලිය 71:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මගේ බලාපොරොත්තුව ඔබ ය, බාල කාලයේ පටන් මගේ විශ්වාසය ඔබ ය.
Compare
Explore ගීතාවලිය 71:5
2
ගීතාවලිය 71:3
හැම විට ගොස්, රැකවරණ ලබන්නට, මගේ සරණයේ පර්වතය වුව මැනවි; මගේ පර්වතයත්, මගේ බළකොටුවත් ඔබ ම බැවින්, මා ගලවන්නට නියෝගය දුන මැනවි.
Explore ගීතාවලිය 71:3
3
ගීතාවලිය 71:14
එහෙත් මම දිගට ම බලාපොරොත්තු වන්නෙමි; වඩ වඩාත් මම ඔබට ප්රශංසා කරන්නෙමි.
Explore ගීතාවලිය 71:14
4
ගීතාවලිය 71:1
සරණය සොයමි මම, ඔබවහන්සේ තුළ, අහෝ ස්වාමින්වහන්ස, ලජ්ජාවට පත්වන්න කිසි දින මට ඉඩ නො තබනු මැනවි
Explore ගීතාවලිය 71:1
5
ගීතාවලිය 71:8
ඔබ ගැන ප්රශංසාවෙන් මගේ මුව පිරී තියේ; දවස මුළුල්ලේ ඔබගේ මහිමාලංකාරය ඉන් ප්රකාශ කෙරේ.
Explore ගීතාවලිය 71:8
6
ගීතාවලිය 71:15
මගේ මුවින් ඔබගේ ධර්මිෂ්ඨභාවය ගැන පවසන්නෙමි, දවස පුරා ම ඔබෙන් ලැබෙන ගැලවීම ගැන පවසන්නෙමි, ඒවා මගේ වැටහීමටත් වඩා වැඩි ය.
Explore ගීතාවලිය 71:15
Home
Bible
Plans
Videos