1
ගීතාවලිය 69:30
සිංහල කාලීන පරිවර්තනය
SCV
ගී ගයා මම, දෙවියන්වහන්සේගේ නාමය පසසන්නෙමි, ස්තුති දීමෙන් මම උන්වහන්සේට ගෞරව-මහිමය දෙමි.
Compare
Explore ගීතාවලිය 69:30
2
ගීතාවලිය 69:13
ඔබගේ ප්‍රසාදය ඇති කල, අහෝ ස්වාමින්වහන්ස, මම ඔබට යාච්ඤා කරන්නෙමි; ඔබගේ අපරිමිත ප්‍රේමයෙන් අහෝ දෙවියන්වහන්ස, ඔබගේ ගැලවීමෙන් මට පිළිතුරු දුන මැනව.
Explore ගීතාවලිය 69:13
3
ගීතාවලිය 69:16
ඔබගේ නොමියෙන පෙමෙහි අනගිතාවෙන් මට පිළිතුරු දුන මැන අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ඉමහත් දයාවෙන් මා වෙත හැරුණ මැනව.
Explore ගීතාවලිය 69:16
4
ගීතාවලිය 69:33
අවැසිතා ඇතියවුනට ස්වාමින්වහන්සේ සවන් දෙන සේක, සිර බැඳුම්වල සිටින තම ජනයා සුළු කොට නො තකන සේක.
Explore ගීතාවලිය 69:33
Home
Bible
Plans
Videos