1
ගීතාවලිය 67:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
දෙවියන්වහන්සේ අපට දයාන්විත ව, අපට ආශිර්වාද කර, උන්වහන්සේගේ මුහුණ අප පිට බබළවන සේක්වා! සෙලා
Compare
Explore ගීතාවලිය 67:1
2
ගීතාවලිය 67:7
දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කරන සේක, එවිට ලොව සතර දිගන්තය ම උන්වහන්සේට භය වන්නේ ය.
Explore ගීතාවලිය 67:7
3
ගීතාවලිය 67:4
ඔබ සාධාරණ ව ජනයා ආණ්ඩු කරන බැවින් ද මිහි පිට ජාතීන්ට මග පෙන්වන බැවින් ද ජාතීහු සන්තෝෂයෙන් යුතු ව ප්රීති ගීත ගයත්වා. සෙලා
Explore ගීතාවලිය 67:4
Home
Bible
Plans
Videos