1
ගීතාවලිය 66:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ හද තුළ මම පාපය ගබඩා කර සිටියෙම් නම්, ස්වාමින් මට සවන් නො දෙන්නට ඉඩ තිබිණ.
Compare
Explore ගීතාවලිය 66:18
2
ගීතාවලිය 66:20
මගේ යාච්ඤා ප්‍රතික්ෂේප නො කළ, ස්වකීය ප්‍රේමය මවෙතින් ඉවතට නො ගත්, දෙවියන්වහන්සේට පැසසුම් වේවා!
Explore ගීතාවලිය 66:20
3
ගීතාවලිය 66:3
දෙවියන්වහන්සේට මෙසේ පවසන්න: “ඔබවහන්සේගේ ක්‍රියා කොපමණ භයංකර ද! ඔබගේ බලය කොතෙක් ප්‍රබල දැයි කිවහොත්, ඔබගේ සතුරෝ ඔබ ඉදිරියේ භයින් ඇකිළෙති.
Explore ගීතාවලිය 66:3
4
ගීතාවලිය 66:1-2
පොළොවෙහි සියල්ලෙනි, දෙවියන්වහන්සේට ප්‍රීති ඝෝෂා නගන්න! උන්වහන්සේගේ නාමයේ මහිමය ගායනා කරන්න; උන්වහන්සේට කරන ප්‍රශංසාව මහිමවත් කරන්න.
Explore ගීතාවලිය 66:1-2
5
ගීතාවලිය 66:10
අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ අප පිරික්සූ සේක්; රිදී සෝදිසි කරන්නා සේ අප සෝදිසි කළ සේක.
Explore ගීතාවලිය 66:10
6
ගීතාවලිය 66:16
දෙවියන්වහන්සේට භය වන සියල්ලෙනි, එන්න, ඇවිත් සවන් දෙන්න; උන්වහන්සේ මා උදෙසා කර ඇති දෑ මම පවසන්නෙමි.
Explore ගීතාවලිය 66:16
Home
Bible
Plans
Videos