1
ගීතාවලිය 65:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබගේ ගෘහ-මළුවෙහි වාසය කරන පිණිස, කැඳවාගෙන එන්නට ඔබ විසින් තෝරාගත් අය භාග්‍යවත් ය! ඔබගේ ශුද්ධ මාලිගාවේ, ඔබගේ ගෘහයේ යහ දෙයින් අපි පිරී සිටින්නෙමු.
Compare
Explore ගීතාවලිය 65:4
2
ගීතාවලිය 65:11
ඔබවහන්සේ සරු සාර පලදාවකින් අවුරුද්ද සරසවන සේක, ඔබ යන යන තැන සඵලත්වය පිරී ඉතිරෙයි.
Explore ගීතාවලිය 65:11
3
ගීතාවලිය 65:5
දමිටුකමේ භයංකර ක්‍රියා මගින් ඔබ අපට පිළිතුරු දෙන සේක, පොළොවේ සකල කෙළවරයන්හි ද ඈත සාගරයන්හි ද බලාපොරොත්තුව වූ දෙවියන්වහන්ස, අපේ ගැලවුම්කරුවාණන්වහන්ස.
Explore ගීතාවලිය 65:5
4
ගීතාවලිය 65:3
පාපය අප යටපත් කර ගත් කල, ඔබ, අපගේ අපරාධ පහ කළ සේක.
Explore ගීතාවලිය 65:3
Home
Bible
Plans
Videos