1
ගීතාවලිය 54:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
සැබවින් ම, දෙවියන්වහන්සේ මගේ සරණය ය; මගේ දිවිය දරා සිටින තැනැත්තාණෝ ස්වාමින්වහන්සේ ය.
Compare
Explore ගීතාවලිය 54:4
2
ගීතාවලිය 54:7
මගේ සියලු විපත්තිවලින් උන්වහන්සේ මා මිදූ සේක; එබැවින් මගේ දෙනෙත මගේ එදිරිවාදීන් දෙස ජයග්රාහී ව බලයි.
Explore ගීතාවලිය 54:7
3
ගීතාවලිය 54:6
මම ස්වේච්ඡා පූජාවක් ඔබට ඔප්පු කරන්නෙමි. මම ඔබගේ නාමය පසසන්නෙමි, අහෝ ස්වාමින්වහන්ස, මන්ද, එය හොඳ ය.
Explore ගීතාවලිය 54:6
4
ගීතාවලිය 54:2
මගේ යාච්ඤාව ඇසුව මැනව, අහෝ දෙවියන්වහන්ස, මා මුවේ වදන්වලට සවන් දෙන්න.
Explore ගීතාවලිය 54:2
Home
Bible
Plans
Videos