1
ගීතාවලිය 53:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
අඥානයා, “දෙවි කෙනකු නැතැ” යි තමන්ට ම කියා ගනී. ඔවුහු දූෂිතයෝ ය; ඔවුන්ගේ ක්රියා අධම ය. යහපත කරන කිසි කෙනකු නැත.
Compare
Explore ගීතාවලිය 53:1
2
ගීතාවලිය 53:2
දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට මිනිස් වර්ගයා දෙස පහත බලන සේක; එසේ බලන්නේ, බුද්ධිමත් කෙනකු වේ ද, දෙවියන්වහන්සේ සොයන කෙනකු වේ දැයි බලන පිණිස ය.
Explore ගීතාවලිය 53:2
3
ගීතාවලිය 53:3
හැම කෙනකු ම නොමගට හැරී ගොසිනි; සැවොම එක සේ දූෂිත ව ඇත. යහපත කරන කෙනෙක් නැත. එක් කෙනකුවත් නැත.
Explore ගීතාවලිය 53:3
Home
Bible
Plans
Videos