1
ගීතාවලිය 24:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
පොළොවත්, එහි ඇති සියල්ලත් ස්වාමින්වහන්සේගේ ය; ලෝකය ද එහි වෙසෙනා සියල්ලන් ද උන්වහන්සේගේ ය.
Compare
Explore ගීතාවලිය 24:1
2
ගීතාවලිය 24:10
කවුරු ද මේ තේජසේ රජ්ජුරුවෝ? උන්වහන්සේ, සේනාංකවල ස්වාමින්වහන්සේ ය. තේජසේ රජ්ජුරුවෝ උන්වහන්සේ ය. සෙලා
Explore ගීතාවලිය 24:10
3
ගීතාවලිය 24:3-4
ස්වාමින්වහන්සේගේ කන්දට නැගෙනු ඇත්තේ කවුරු ද? උන්වහන්සේගේ ශුද්ධස්ථානයේ නැගිට සිටිනු ඇත්තේ කවුරු ද? පිරිසිදු අත් ද පවිත්ර හදක් ද ඇත්තා ය; පිළිම වන්දනාවට නො නැමෙන්නා ය; බොරු පොරොන්දු නො දෙන්නා ය.
Explore ගීතාවලිය 24:3-4
4
ගීතාවලිය 24:8
කවුරු ද මේ තේජසේ රජ්ජුරුවෝ? බලවත්, පරාක්රමවත් ස්වාමින්වහන්සේ ය. යුද්ධයෙහි පරාක්රමවත් ස්වාමින්වහන්සේ ය.
Explore ගීතාවලිය 24:8
Home
Bible
Plans
Videos