1
ගීතාවලිය 144:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ අත් යුද්ධයට මා පුහුණු කරවන, සටනට මගේ අතැඟිලි හුරු කරවන, මගේ පර්වතයාණන් වූ ස්වාමින්වහන්සේට පැසසුම් අත් වේවා.
Compare
Explore ගීතාවලිය 144:1
2
ගීතාවලිය 144:15
තමන් පිට එවන් ආශිර්වාද පතිත ජනයා කවුරු ද, ඔවුහු භාග්‍යවත් ය; ස්වාමින්වහන්සේ තමන්ගේ දෙවියන්වහන්සේ වන්නේ කවර ජනතාවකට ද, ඔවුහු භාග්‍යවත් ය.
Explore ගීතාවලිය 144:15
3
ගීතාවලිය 144:2
උන්වහන්සේ මගේ නොමියෙන ප්‍රේමය ය; මගේ බළකොටුව ය; මගේ රක්ෂස්ථානය ය; මගේ මිදුම්කරුවාණෝ ය. මගේ පලිහ ය; මගේ සරණය උන්වහන්සේ තුළ ය; ජනයා මට යටත් කර දෙන්නේ උන්වහන්සේ ය.
Explore ගීතාවලිය 144:2
4
ගීතාවලිය 144:3
අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ අවධානය යොමු කිරීමට තරම් මිනිසා කවරෙක් ද? ඔබ සැලකිලිමත් වීමට මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද?
Explore ගීතාවලිය 144:3
Home
Bible
Plans
Videos