1
ගීතාවලිය 145:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
තමන්වහන්සේට යාච්ඤා කරන සියල්ලනට සැබෑවට තමන්වහන්සේට යාච්ඤා කරන සියල්ලනට ස්වාමින්වහන්සේ ළං ව සිටින සේක.
Compare
Explore ගීතාවලිය 145:18
2
ගීතාවලිය 145:8
ස්වාමින්වහන්සේ දයාන්විත ය, අනුකම්පා සහගත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අනූන ය.
Explore ගීතාවලිය 145:8
3
ගීතාවලිය 145:9
ස්වාමින්වහන්සේ හැම දෙනාට ම යහපත් ය; උන්වහන්සේගේ දයාව, උන්වහන්සේ නිම වූ සියල්ලන්ට ම ය.
Explore ගීතාවලිය 145:9
4
ගීතාවලිය 145:3
ස්වාමින්වහන්සේ උත්තම ය; උසස් ම ප්‍රශංසාව ලැබිය යුත්තාණෝ ය; උන්වහන්සේගේ උත්තම භාවය සොයා දැනගත නො හැකි ය.
Explore ගීතාවලිය 145:3
5
ගීතාවලිය 145:13
ඔබගේ රාජ්‍යය සදාතනික රාජ්‍යයකි; ඔබගේ ආධිපත්‍යය සියලු පරම්පරා දක්වා පවතී. ස්වකීය හැම වචනයකට ම විශ්වසනීය වූ ස්වාමින්වහන්සේ තමාගේ සියලු වැඩවලට විශ්වාසවන්ත ය.
Explore ගීතාවලිය 145:13
Home
Bible
Plans
Videos