1
ගීතාවලිය 138:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
කරදර මැද මා ගමන් ගන්නා නමුදු, ඔබ මගේ ජීවිතය රක්ෂා කරන සේක. මගේ සතුරන්ගේ උදහසට එරෙහිව, ඔබ ඔබේ හස්තය දිගු කර, ඔබගේ දකුණු අතින් ඔබ මා ගලවන සේක.
Compare
Explore ගීතාවලිය 138:7
2
ගීතාවලිය 138:3
හඬ ගැසූ කල මා ඔබට, උත්තර දුන් සේක ඔබ මට; ඔබ මගේ ජීවයේ ශක්තිය වර්ධන කළ සේක.
Explore ගීතාවලිය 138:3
3
ගීතාවලිය 138:1
ප්රශංසා කරන්නෙමි මම ඔබට, මගේ මුළු හදින් ම අහෝ ස්වාමින්වහන්ස, දෙවිවරුන් ඉදිරියෙහි ගායනා කරන්නෙමි මම ඔබගේ ප්රශංසාව.
Explore ගීතාවලිය 138:1
Home
Bible
Plans
Videos